විදෙස්ගතවන රජයේ සේවකයින්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක්
Related Articles
විදෙස්ගතවන රජයේ සේවකයින්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම සදහා අමාත්‍යාංශ රැසක් ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළ රැසක් සකස් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා.