ඇෆ්ගන් භූමිකම්පාවෙන් 1000 කට ආසන්න පිරිසක් මරුට
Related Articles
ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 1000 කට ආසන්න පිරිසක්දෙ මිය ගොස් ඇති බව වාර්තා වනවා.
රිච්ටර් පරිමාණ ඒකක 6.1 ක භූ කම්පනයකුයි ඇතිව තිබෙන්නේ.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද අලුයම් කාලයේදීයී මෙම භූ කම්පනය හට ගෙන ඇත්තේ.
තවත් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
විපතට පත්වූවන් බේරා ගැනීම සදහා සහන මෙහෙයුම් ක්රියාත්මකයි.
බර්මාලා සිරුක් නාකා හා ගයාන් දිස්ත්රික්කවලට භූකම්පනයෙන් දැඩි හානි සිදු වුණා.