fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට ලබන සිකුරාදා දක්වා විදුලිය කැපෙන්නේ පස්වරුවේ පමණයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2022 12:45

හෙට සිට ලබන සිකුරාදා දක්වා විදුලිය කැපෙන්නේ පස්වරුවේ පමණයි

හෙට දිනයේ සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. ඉන්ධන හිගය හේතුවෙන් පාසල් රැසකට මෙම සතියේ නිවාඩු ලබාදී ඇති බැවින් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි එම කොමිසම පවසන්නේ.

ඒ අනුව පස්වරු 5.30 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇති.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2022 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්