fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණුව අවසන් කළ තරුණියන් 8කට ජපානයට යාමට වරම්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2022 15:11

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණුව අවසන් කළ තරුණියන් 8කට ජපානයට යාමට වරම්

ජපානයට නොමිලේ තරුණ තරුණියන් යැවීමේ වැඩපිලිවෙල යටතේ තරුණියන් පිරිසක් ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

ජපානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානය හෙවත් IRO සංවිධානය, ශ්‍රී ලාංකික පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් ජපානයට ගෙන්වා ගැනීම සිදු කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාස 3ක පුහුණුවෙන් ජපානය බලා පිටත්ව යන තරුණියන් 8 දෙනෙකු සදහා නොමිලේ ගුවන් ටිකට් පත් පිරිනැමීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා.

ජපානය සදහා පිටත්ව යන පිරිසට අවශ්‍ය සියලු පහසුකම් IRO සංවිධානය මගින් සපයනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2022 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්