21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණය ක්රමයේ වෙනසක් පිළිබද සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මැතිවරණ කොමිෂන් සභාවට අද පැමිණියා.
සාකච්ඡාවෙන් අනතුරුව ඒ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/K-T8i-zqmT4″]