fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයට පහසු ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2022 14:15

පාකිස්තානයට පහසු ජයක්

පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 120 ක ජයක් හිමි කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 275 ක් රැස් කළා. එහිදී බාබර් අසාම් හා ඉමාම් උල්හක් අර්ථ ශතක ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 32 යි පන්දු දෙකක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2022 14:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්