මාකුඹුර, මොරටුව, කඩවත යන ප්‍රදේශවල පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය ලබන 15 වනදා ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම හා තවත් වාසි රැසක් අත්පත්කර ගැනීමේ අරමුණ ඇතිවයි මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/om8Zv1vmc3M”]