පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩගැගීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හරින බවයි ඒ මහතා කියා සිටියේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමාවක් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/0pAJDJjZmHk”]