ප්රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජය ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.
රෆායල් නඩාල් මෙම තරගාවලිය ජය ගත්තේ 14 වන වතාවටයි. නෝර්වීජියානු ක්රීඩක කැස්පර් රූඩ් ඔහු අතින් පරාජයට පත්වුණා. තරගවට තුනට බින්දුවක් ලෙස නඩාල් ප්රංශ විවෘත තරගාවලිය ජයගත්තේ වාර්තාවක්ද පිහිටුවමින්. ඒ අනුව ඔහු ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22 ක් මේ වනවිට ජය ගනිමින් වාර්තාවක් ද තබා තිබෙනවා.