fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් ඇතුළු පිරිසකට එරෙහි නඩු විභාගය කල් යයි

ITN News Editor
By ITN News Editor මැයි 30, 2022 15:46

විමල් ඇතුළු පිරිසකට එරෙහි නඩු විභාගය කල් යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක විභාගය අගෝස්තු 29 වනදා දක්වා කල් තැබුවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගිනුයි.

2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් මහජන පීඩාවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2022 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්