ඉන්ධන හිගය හේතුවෙන් ගොවි ජනතාවට යල කන්නයේ වගා කටයුතු සදහා යොමුවීමේ ගැටලු මතුව තිබුණා.
වව්නියාව ප්‍රදේශයේ ගොවි ජනතාවට ඉන්ධන නිකුත් කිරීම ආරම්භවීමත් සමග යළි වගා කටයුතු ආරම්භ කළ බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම වතුර මැෂින් සදහා අවශ්‍ය භූමිතෙල් ද නිකුත්කර තිබෙනවා.