රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයීම් අංශය කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
හෙට උදෑසන 10ට මෙම නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. එම ආයතනවල වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය සඳහා මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.