අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සඳහා සෞඛ්‍ය අංශ වෙත ඩොලර් මිලියන 02 ක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියනයක් සහ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.