කළු ගඟ ද්‍රෝනියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්
Related Articles
කළු ගග ද්‍රෝනියේ ප්‍රදේශ රැසකට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
බුලත්සිංහල මෝල්කාව වරකාගොඩ, කලවැල්ලාව හා නාලියද්ද දඹල යන මාර්ගවල ඇතැම් කොටස් ජලයෙන් යටවීමේ ප්‍රවනතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.