fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු ගඟ ද්‍රෝනියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2022 12:27

කළු ගඟ ද්‍රෝනියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

කළු ගග ද්‍රෝනියේ ප්‍රදේශ රැසකට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

බුලත්සිංහල මෝල්කාව වරකාගොඩ, කලවැල්ලාව හා නාලියද්ද දඹල යන මාර්ගවල ඇතැම් කොටස් ජලයෙන් යටවීමේ ප්‍රවනතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2022 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo