fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩුවක මුදල් ඇමතිකම භාර ගන්න සූදානම් – පා.ම. හර්ෂ 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 19:08

ජාතික ආණ්ඩුවක මුදල් ඇමතිකම භාර ගන්න සූදානම් – පා.ම. හර්ෂ 

කෝප් කමිටුවට සහභාගීවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ජාතික ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට තමන් සූදානම් බවයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo