තෙවැනි පාර්ශව වලින් ඉන්ධන මිල දී නොගන්නා ලෙස ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්ධන එක්රැස් කරන ඇතැම් පාර්ශව ඒවාට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට අනාවරණය වීම ඊට හේතුව බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ.
එවැනි කටයුතු ප්‍රවර්ධනය කිරීමෙන් වළකින්න ලෙසත් තොරතුරු ලබාදී පැමිණිලි කරන ලෙසත් කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.
Request the public not purchase petroleum products from 3rd parties. Investigations have reveled that individuals engaged in collecting fuel, mix petroleum products with other liquids to sell at higher rates. Urge the public not to encourage such businesses and to report them.
— Kanchana Wijesekera (@kanchana_wij) May 23, 2022