fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 18:15

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රට තුළ පවතින ඉන්ධන හිගය සහ ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමිනුයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු වාරයේ දෙවන අදියර ලබන ජුනි මස 6 වනදා සදුදා යළි ආරම්භ කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo