යළිත් පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළට
Related Articles
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ප්‍රධාන තිරිගු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම රුපියල් 40 කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමට තීරණය කළා.