fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යළිත් පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 17:25

යළිත් පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ප්‍රධාන තිරිගු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම රුපියල් 40 කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමට තීරණය කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo