Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
Related Articles
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.50 ක් වනවා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.50ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
පවත්නා උද්ධමන තත්වය හමුවේ මුල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී යි.