fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 09:57

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.50 ක් වනවා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.50ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

පවත්නා උද්ධමන තත්වය හමුවේ මුල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී යි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2022 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44