fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තාගත වර්ධනයක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2022 16:45

කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තාගත වර්ධනයක්

කොටස් වෙළදපොල මිලදර්ශක පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ වාර්තාගත වර්ධනයක් සටහන් කළා.

අද දිනය අවසානයේ කොළඹ කොටස් වෙළෙද පොළේ පිරිවැටුම රුපියල් බිලියන 2.75 ක් ලෙසයි දැක්වුණේ. එමෙන්ම සියලු කොටස් මිල දර්ශකයේ  අගය ඒකක 8457. 65ක් වන අතර  එස් ඇන්ඩ් පී /ශ්‍රී ලංකා විස්ස දර්ශකයේ අගය 2809.81 ක් ලෙස දැක්වුණා. පසුගිය සතියට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ අගය සියයට 4.4 කින් ඉහළ ගොස් තිබෙනවා. එස් ඇන්ඩ් පී /ශ්‍රී ලංකා විස්ස දර්ශකයේ අගයද පසුගිය සතියට සාපේක්ෂව සියයට 5.9 කින් ඉහළ ගොස් ඇති  බවයි කොටස් වෙළදපොළ සදහන් කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2022 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44