fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට දිනයේ විදුලි කප්පාදුවක් නෑ

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 14:33

හෙට දිනයේ විදුලි කප්පාදුවක් නෑ

හෙට (15) දිනයේ දි  කිසිදු විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ. ඉන්ධන නොමැති වීම හේතුවෙන් තාප බලාගාර 08 ක් අක්‍රියව ඇති බව විදුලිබල මණ්ඩල වාර්ථා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය තුළ පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නැති බවයි මහජන උපයෝගිතා කොමිශන් සභාව අවධාරණය කරන්නේ.

මේ අතර අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/05/Demand-Management-Schedule-for-13_14-May-2022.pdf

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්