නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා
Related Articles
නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කළා. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ දියණියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අග්රාමාවරයා සදහන් කළේ. ඒ අනුව ඇය සතියක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇයට සුළු රෝග ලක්ෂණ පමණක් ඇති බවයි එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.