fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 11:10

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කළා. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ දියණියට ද කොරෝනා  වයිරසය ආසාදනය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අග්‍රාමාවරයා සදහන් කළේ. ඒ අනුව ඇය සතියක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයට සුළු රෝග  ලක්ෂණ පමණක් ඇති බවයි එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo