ආණ්ඩුවට විරෝධය පළ කරමින් මෙරට වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද ඒකාබද්ධ වැඩ වර්ජනය අදින් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනූව හෙට පෙරවරු 7 සිට මහජන සේවා යථා තත්වයට පත් කිරීම පිළිබඳව වෘත්තීය සමිති මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ගාලුමුවදොර සාමකාමී අරගලයට ප්රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා වෘත්තිය සමිති ඒකාබද්ධ අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළා.