වර්තමානයේ ආර්ථික සහ සමාජීය ගැටුම්කාරී වාතාවරණයට ව්‍යවස්ථාවෙන් ලබා දිය හැකි විසදුම ලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී බහුතර එකගතාවයෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය මත නව අග්‍රමාත්‍යවරයෙකු තේරීපත්වනු ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ. මෙය ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩයේ සාමුහික තීරණයන් බවද ඒ මහතා සඳහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5lYDhmqS5DU”]