ජනාධිපතිවරයා විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
පස්වරු 05.30 ට එය ආරම්භ වන බවයි ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා කියාසිටියේ.