විශ්වාසභංග යෝජනාවකින් ජනාධිපතිතුමා ඉවත් කිරීම කිසිසේත්ම සිදු කළ නොහැකි බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
මේ මොහොතේ මහජන නියෝජිතයින් සියලු දෙනාගේ වගකීම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිවැරදි හා අවශ්‍යම තීන්දු තීරණ ගැනීම බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/p0sLtEYreSY”]