fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුලියාපිටිය මාරක රිය අනතුරට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 2, 2022 12:35

කුලියාපිටිය මාරක රිය අනතුරට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඊයේ පස්වරුවේ කුලියාපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සමඟ නොසන්සුන්කාරීව හැසිරුණු පිරිස් ඩිෆෙන්ඩර් රථයට  ගිනි තැබීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.මෙම අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ වයස අවුරුදු 14 ක දරුවෙකු ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2022 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්