අටලුගම දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
අටලුගම ෆාතිමා අයීෂා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කලුතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.ඒ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලීසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී. ෆාතිමා අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අටලුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ්