අම්පාර සයින්දමරුදු ප්රදේශයේදී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ශරීර කොටස් අද යළි ගොඩගැනීමට නියමිතයි.
පාස්කු ඉරුදින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනී මහේන්ද්රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී එන් ඒ හදුනා ගැනීම සදහා මෙසේ සිරුරු කොටස් ගොඩගන්නා බවයි පොලිසිය සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/YJDIY_glwZ8″]