ජනාධිපතිවරායා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කතානායකවරයාට පවසා තිබෙන බව කියන සමාජ මාධ්‍යවල සිදු කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
එය සම්පූර්ණයෙන් වැරදි ප්‍රවෘත්තියක් බව ද කී කතානායකවරයා, ජනධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කීමට සභාවට අයිතියක් නොමැති බවත් තමා කළ ප්‍රකාශයට වැරදි විග්‍රහයක් ලබාදී තිබෙන බව ද පැවසීය.