රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවට පත්වන අතර ඒ පිළිබද විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම විරෝධතා සිදුකිරීමේ දී ප්රජා අයිතිවාසිකම් රැකෙන පරිදි ඒවා සිදුකළ යුතු බවද අග්රාමාත්යවරයා සඳහන් කර තිබෙනවා.