fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙහෙත් හිඟය නැති කරන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකඟතාවක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2022 18:36

බෙහෙත් හිඟය නැති කරන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකඟතාවක

රට තුළ පවතින  අත්‍යවශ්‍ය ඖෂධ හිගය අවම කර  ගැනීම සදහා සහාය ලබාදිමට  විදෙස්ගත විවිධ පාර්ශ්ව ඉදිරිපත්ව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එලෙස ලබා දෙන ආධාර ක්‍රමවත් ලෙස බෙදා හැරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසයි එම සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2022 18:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්