රටේ ආර්ථිකය යළි හදන්න පුළුවන් – මට විශ්වාසයි
Related Articles
රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට තමන්ට හැකි බව දැඩිව විශ්වාස කරන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.