fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් ජාවාරමකට වරදකරු වූ පාකිස්තාන ජාතිකයෙකුට සිර දඬුවම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2022 19:34

හෙරොයින් ජාවාරමකට වරදකරු වූ පාකිස්තාන ජාතිකයෙකුට සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 643 යි දශම 3 ක් ළග තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පාකිස්තාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගින්. මොහොමඩ් අල් හුසේන් නමැති මොහු 2018 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කොලඹදී අත්අඩංගුවට ගෙන තිබුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2022 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්