ඕස්ට්‍රේලියානු හිටපු කඩුළු රකින ක්‍රීඩක පීටර් නෙවිල් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේ සිට උරහිරසක ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙන් 36 හැවිරිදි පීටර් නෙවිල් තරග පිටියේදී දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වූයේ නැහැ. මෙම ආබාධය නිසා පීටර් නෙවිල්ට තරග රැසකට සහභාගී වීමට අවස්ථාව අහිමි වුණා. 2015 වසරේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ ටෙස්ට් තරග 17 ක් ක්‍රීඩා කළා.