fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IOC පෙට්‍රල් 49කින් ඉහළට; සිපෙට්කෝ වැඩිවීමක් නෑ – තෙල් ඇමති කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2022 10:20

IOC පෙට්‍රල් 49කින් ඉහළට; සිපෙට්කෝ වැඩිවීමක් නෑ – තෙල් ඇමති කියයි

සියලුම පෙට්‍රල්වර්ගවල මිල රුපියල් 49 කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් නැති බවයි එම සමාගම සදහන් කරන්නේ. ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 303ක්. 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල 332 ක් වනවා.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.

මෙම මිල වැඩීවීම සම්බන්ධයෙන් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2022 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්