මෙට්‍රික් ටොන් 3500ක ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළා – ලිට්‍රෝ
Related Articles
දිවයිනට ලගා වී ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් අඩංගු නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් බෙදා හැරීමේ කටයුතු ඊයේ ආරම්භ කළ බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේ.
මේ වනවිට රෝහල්, ධීවර කටයුතු සහ හෝටල් සදහා ගෑස් ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පවතින ගෑස් අර්බුදයට දින කිහිපයක් තුළ විසදුම් ලබාදෙන බවයි ලිට්‍රෝ සමාගම සදහන් කරන්නේ.