fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට ඩොලර් සපයා ගැනීමට මැණික් ක්ෂේත්‍රයේ සියලු දෙනා කැපවිය යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 13:16

රටට ඩොලර් සපයා ගැනීමට මැණික් ක්ෂේත්‍රයේ සියලු දෙනා කැපවිය යුතුයි

රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට මැණික් ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනාද කැපවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

පතල් සේවකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමිනුයි ලොහාන් රත්වත්තේ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. මිනි සහන ශිෂ්‍යත්ව නමින් හදුන්වා දී තිබූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරුණේ රත්නපුරයේදී.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්