රට තුළ ආයෝජන හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම රටේ ආර්ථික දියුණුවට ඉතා වැදගත්
Related Articles
රට තුළ ආයෝජන හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම රටේ ආර්ථික දියුණුව සදහා ඉතා වැදගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා පරිමාන ව්‍යාපාර සංවර්ධන අංශය සමග අත්වැල් බැදගනිමින් සන්ලයිට් සන්නාමය මගින් මනුදම් වියමන වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථානට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. සිංගර් ෆැෂන් ඇකඩමිය ද මෙම සමාජ සත්කාරක වැඩසටහනට දායකත්වය දක්වනවා. ප්‍රවීණ දේශක මඩුල්ලක් යොදාගනිමින් ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දහසකට ඔන්ලයින් වැඩමුළු පැවැත්වීම මෙම යටතේ සිදු කෙරෙනවාත ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍යාධාර චෙක්පත් පිරිනැමීම ද මෙහිදී සිදු වුණා.