2019 වසරේදී සිදුවූ බවට පැවසෙන නීති විරෝධී පුරාවස්තු අපනයනය කිරීමක් සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනේ දී ප්‍රශ්න කෙරුණා. එහිදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනුතුංග සහ එහි නීති නිලධාරී නීතිඥ රෝහණ කාරියවසම් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/AkrW3okDJI8″]