fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහර ප්‍රාදේශීය සභාවේ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2022 17:41

මහර ප්‍රාදේශීය සභාවේ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

මහර ප්‍රාදේශීය සභාවේ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මහර ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 108 ක්. ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය, පුස්තකාලය, ආයුර්වේද මධ්‍යස්ථානය ඇතුළු පරිපාලන ඒකකයන්ගෙන් සමන්විත වනවා. නව ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ඒ.ඒ.සුදීමා චාන්දනී මහත්මිය අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වුවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2022 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්