අඩු ආදායම්ලාභී දරුවන් 14000 කට නොමිලේ අභ්‍යාස පොත්
Related Articles
අඩු ආදායම්ලාභී දරුවන් දාහතර දහසකට එකවර නොමිලේ අභ්‍යාස පොත් ලබාදීමේ දැවැන්ත වැඩසටහනක් මහර ප්‍රාදේශීය සභාවේදී පසුගියදා පැවැත්වුණා.
මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන නැණමිනිපලස ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන යටතේයි මෙම පොත් ලබාදීම සිදු කෙරුණේ. මෙම වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මෙම පොත් බෙදාදීම සිදු කෙරුණේ.