සඳ මතට යැවීමට සූදානම් වන ඇමෙරිකාවේ යෝධ රොකට්ටුව
Related Articles
ඇමෙරිකාව යෝධ රොකට්ටුවක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.
සඳ මතට යැවීමට සූදානම් කර ඇති මෙම යෝධ රොකට්ටුව ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් ප්‍රථමවරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්ත කළා. ෆ්ලෝරීඩාහි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙම යෝධ රොකට්ටුව ස්ථාන ගත කර තිබෙනවා.
රොකට්ටුව දියත් කිරීමේ පරික්ෂණයක් සදහා සූදානම් කර ඇති අතර එය සාර්ථක වුවහොත් කාර්ය මණ්ඩලයක් නොමැතිව එය සදවටා ගමන් කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.