ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 301ක්
Related Articles
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 301දෙනෙකු හදුනාගැනුනා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 657435ක් වනවා. මේ අතුරින් 16576දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ සුවය ලැබූ 5247 දෙනාද සමගින් සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 624440ක් වනවා. ඊයේ දිනයේදී කොරෝනා මරණ 3 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16419 ක් දක්වා ඉහළ ගියා.
කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව 16982423 දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවෙන මාත්‍රාව ලබා ගත් පිරිස් 14357444ක්. බූස්ටර් මාත්‍රාව 7653009දෙනෙකු ලබා ගෙන අවසන්.