මාර්තු මාසය සඳහා රටට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය පිළිබඳ තක්සේරුවක්
Related Articles
ඛනිජ තෙල් සංස්ථාව මාර්තු මාසය සඳහා රටට ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ තක්සේරුවක් කර තිබෙනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක්ද, 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ විසිදහසක් ද අවශ්‍ය වනවා. ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය දින 15 තුළ රට පුරා බෙදාහැරීමට කටයුතු කළ බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබීම සම්බන්ධයෙන් සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා.