fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 120 දෙනෙකු සුවය ලබයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2022 16:40

තවත් 120 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 120 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 619,193ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2022 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්