පෞද්ගලික තෙල් බවුස් හිමියන් සිය වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
වැඩිවුණ ඉන්ධන මිලට සාපේක්ෂව තෙල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ නංවන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක වුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/laVauUnG26I”]