ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම සම්බාධක පැනවීමට ප්රතිචාරයක් ලෙස රුසියාව ඇමෙරිකා පුරවැසියන් 13 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් පනවා තිබෙනවා.
එම පුද්ගලයින් 13 දෙනා අතරට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ද ඇතුළත්.