පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේදී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම අතිශයින්ම සාර්ථක වුණා.
ආසියාවේ විශාලතම වෘක්කවේදී රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල තුළ ප්‍රථම වකුගඩු බද්ධකිරීමේ සැත්කම සිදුකෙරුණා. අතිනවීන වෛද්‍ය උපකරණ සහිත මෙම රෝහල චීන රජයෙන් ලැබුණු තවත් පරිත්‍යාගයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හිගය හේතුවෙන් පසුගිය කාලයේ ශල්‍යාගාරය තුළ කිසිදු සැත්කමක් සිදුකෙරුණේ නැහැ. එම තත්ත්වය වෙනස් කරමින් මවකගේ වකුගඩුවක් ඇයගේ දියණියට බද්දකිරීම පොළොන්නරුව වෘක්කවේදී රෝහලේ දී සාර්ථකව සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nPy6R_Yap0k”]