fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය තුළ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 16:23

චීනය තුළ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යයි

චීනය තුළ කොරෝනා වයිරසය යළිත් වරක් ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගතවු පැය 24 ට පමණක් චීනයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 3,507 ක්. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ රැසක් වසා දමා ඇති අතර මිලියන 30 කට අධික සංඛ්‍යාවකට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. නගර 13 ක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර තවත් නගර රැසක දැඩි නිරෝධායන නීති පනවා ඇති බවද සදහන්. වයිරස ආසාදිතභාවය පරීක්ෂා කිරීමේ කටයුතු සෑම නගරයකදීම පාහේ සිදුවන බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 16:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්